Ecto life. This is what the future of human birth will look like.

chamesha
2 Views
Ecto life. This is what the future of human birth will look like. ලොව ප්‍රථම කෘතිම ගර්භාෂ පහසුකම. 2017 දී විද්‍යාඥයින් විසින් කෘතිම ගර්භාෂයක් ලෙස ක්‍රියා කරන " Bio bag" නිර්මාණය කරන ලද අතර ඔවුන් එය බැටළු පැටවෙකු වැඩීමට භාවිතා කලහ. දැන් එය මිනිසුන් සදහා කල හැකි බව ඔවුන් පෙන්වා දෙයි. මෑතකදී නිකුත් කළ දර්ශන වලින් HashemAl- ghaili හෙට දවසේ දරු ප්‍රසූතිය කෙබඳු විය හැකිද යන්න පෙන්වා දෙයි. ඔහු Ecto Life හී සංකල්පය හා නිර්මාතෘවරයා වෙයි. මට කියන්න තියෙන්නේ නම්... The world is ending for real crazy... It's scary.... ????

Latest Videos

Partner Program Latest Videos Terms of Service About Us Copyright Cookie Privacy Contact